ජනපති හා විද්‍යුත් මාධ්‍යය ප්‍රධානීන් අතර හමුවක්

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක් ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් […]

ජාතිවාදය ඉස්මතු නොකර ජයග​ත් අනුරට සුබ පැතුම්

මෙවර ජනාධිපතිවරණයේ දී ජාතිවාදය ඉස්මතු නොකරන සුවිශේෂ ජයග්‍රහණයක් හිමිකරගත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සිය සුබ පැතුම් එක් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එම්.ඒ සුමන්දිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ, සිය X ගිණුමෙ හි සටහනක් තබමින්. තම පක්ෂයේ උපදෙස් මත වෙනත් […]

ගම්පහ 65% තැපැල් ඡන්ද අනුර​ට

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 33,226 (65.68%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 9116 (18.02%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 6383 (12.62%) ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙනවා.  සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව […]

මාතර දිස්ත්‍රික්කයේ මාතර අනුර​ට

2024 ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ, මාතර බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 43,827 (59.39%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,822 (22.8%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 9661 (13.09%) ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙනවා.  සිව්වන තැනට නාමල් […]

යාපනයේ නල්ලූර් ඡන්ද​ය අරියනේත්‍රන්​ට

2024 ජනාධිපතිවරණයේ යාපනයේ නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 10,097 (32.03%) ලබාගැනීමට අරියනේත්‍රන් පක්කියසෙල්වම් මහතා සමත්වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8804 (27.93%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 7464 (23.68%) ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙනවා.  සිව්වන තැනට අනුර දිසානායක පත්ව ඇත්තේ ඡන්ද […]

නුවරඑළිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ නුවරඑළිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 8964 (47.15%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 5087 (26.81%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4334 (22.84%) ක් ලබාගෙන තෙවන තැන ලබාගෙන තිබෙනවා.  සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව ඇත්තේ […]

කොළඹ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ කොළඹ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 20,864 ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 7645 ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4080 ක් ලබාගෙන තෙවන තැන ලබාගෙන තිබෙනවා.  සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව ඇත්තේ ඡන්ද 561ක් ලබාගනිමින්.

රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුර​ට

2024 ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට මොහොතකට පෙර නිල වශයෙන් නිකුත් වුණා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 19,185 (60.8%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා. දෙවෙනි තැනට රනිල් වික්‍රමසිංහ පත්ව ඇත්තේ ඡන්ද 6,641 (21.06%)ක් ලබාගනිමින්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,675 (14.8%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති […]

මාලිමාවට එරෙහිව ප්‍රහාර

ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාල කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමේ මෙම ප්‍රවණතාවය මැතිවරණ කොමිසම ඇතුළු අදාළ බලධාරීන් වහා මැදිහත්වී පාලනය කිරීමට පියවර ගත යූතු බවයි. මේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (29) නිකුත් […]

‘රට අනුරට’ මිලියනයක් ඉක්මවයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් නිර්මාණය කර ඇති තේමා ගීතයට මේ වනවිට ඔහු නමින් වන නිල FB පිටුවේ පමණක් නැරඹුම් වාර මිලියනයක් (1,000,000) ඉක්මවා තිබෙනවා. පසුගිය 26 වෙනිදා පෙ.ව. 11.26 ට FB වෙත එක්කර තිබූ මෙම ගීතය එදින මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නමින් වූ ඔහුගේ […]