ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් නිර්මාණය කර ඇති තේමා ගීතයට මේ වනවිට ඔහු නමින් වන නිල FB පිටුවේ පමණක් නැරඹුම් වාර මිලියනයක් (1,000,000) ඉක්මවා තිබෙනවා.
පසුගිය 26 වෙනිදා පෙ.ව. 11.26 ට FB වෙත එක්කර තිබූ මෙම ගීතය එදින මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නමින් වූ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ දී නිකුත් වූවක්යි.
‘රට අනුරට’ ගීතය සඳහා මෙතනින් පිවිසෙන්න