කොළඹ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ කොළඹ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය.

එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 20,864 ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 7645 ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4080 ක් ලබාගෙන තෙවන තැන ලබාගෙන තිබෙනවා. 

සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව ඇත්තේ ඡන්ද 561ක් ලබාගනිමින්.

Recent Post