2024 ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ, මාතර බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය.
එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 43,827 (59.39%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,822 (22.8%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 9661 (13.09%) ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙනවා.
සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව ඇත්තේ ඡන්ද 1489 (2.02%)ක් ලබාගනිමින්.