2024 ජනාධිපතිවරණයේ යාපනයේ නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය.
එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 10,097 (32.03%) ලබාගැනීමට අරියනේත්‍රන් පක්කියසෙල්වම් මහතා සමත්වී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8804 (27.93%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 7464 (23.68%) ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙනවා.
සිව්වන තැනට අනුර දිසානායක පත්ව ඇත්තේ ඡන්ද 3835 (12.16%)ක් ලබාගනිමින්.