ගැරඬිඇල්ල බස් අනතුර ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් මේ වනවිට විසි දෙදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සෙසු තුවාළකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වල ඇතුලත් වී ප්‍රතිකාර ලබනවා. මෙම අනතුර පිළිබඳව නිරීක්ෂණයට වෛද්‍යවරුන් වන […]
සරසවි සිසුවාගේ මරණය ගැන විමර්ශන අරඹයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව පවසා සිටියේය. ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට […]
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත 22කගේ තොරතුරු අධිකරණයෙන් ඉල්ලයි

පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයින් 22 දෙදෙනෙකු ලබා ගත් ප්‍රථිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි, රජයේ සහ පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින්. විමර්ශනයට ලක් කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වලදී ප්‍රතිකාර […]
පොඩිම පොඩි පොඩි එකෙක් IPL වාර්තා අතරට

2025 අප්‍රේල් 19 වන දින ඉන්දියාවේ ජායිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගනයේ දී රාජස්ථාන් රෝයල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි20 ක්‍රිකට් තරඟයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෛභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) තමන් මුහුණ දුන් පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. […]
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ අවසන් වාර්තාව CID වෙත

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය අද […]
පිල්ලෙයාන්ගේ රියදුරුත් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යි. මේ සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය අප්‍රේල් 08 […]
“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් ව්‍යාජ ආරාධනා පත්‍රයක්

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව මීට ස්වල්ප මොහොතකට පෙර ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ ඒ පිළිබඳව වන සම්පූර්ණ නිවේදනය යි; “සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජයි ‘සිරි දළදා වන්දනාව සමාරම්භක […]
“සිරි දළදා වන්දනාව” සමාරම්භයට රාජ්‍යතාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” අද (18) සිට ආරම්භ වුණා. එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්වීමට නියමිත වාර්තා වන්නේ. වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් “සිරි දළදා වන්දනාව”ට එක් […]
වඳවී ගිය වෘකයන් යලි උපදියි

මීට අවුරුදු 12,500කට පෙර ලෝකයෙන් වඳවීගොස් තිබූ Dire wolf (Aenocyon dirus) නැවතත් බිහි කිරීමට නූතන විද්‍යාඥයින්ට හැකිව තිබෙනවා. එක්තරා ආකාරයකට එය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිමවූ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ කතාව සිහිගන්වන්නක්. එකල විද්‍යා ප්‍රබන්ධයක් වූ ජුරාසික් පාර්ක් ඇස් මනාපිට දැකීම විශ්මයක්. Dire wolf සතුන් තුන්දෙනෙක් ජාන තාක්ෂණය මගින් නැවත බිහිකිරීමට සමත්ව තිබෙන්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය […]
මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කරයි

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි. නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරු එක්ව මෙම මහෙස්ත්‍රාත්වරයකුගේ අධිකරණ කටයුතු රහසිගතව නිරීක්ෂණය […]