නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය

මෙරට ට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය මීට සුලූ මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ නිදහස් චතුරශ්‍රයේ දී යි. මෙම උළෙලට ජනාධිපති අනුර දිසානායකද එක්ව සිටිනවා.

සජීවී දර්ශන සඳහා : https://www.facebook.com/PresidentsMediaSriLanka/videos/708195851541766

Recent Post