කොළඹ ජනතාවට ලස්සන නගරයක් ප්‍රීතිමත් ජීවිතයක්

කොළඹ මහ නගර සභාව වගේ තැනක් පාලනය කිරීම විශාල අභියෝගයක්, ඒ වගේම ඔබ ආධුනික කෙනෙක්, මේ අභියෝගය ඔබ බාරගන්නේ මොන විදියටද? මෙතෙක්කල් දේශපාලනයේ හිටපු අයයි අපිවයි සංසන්දනය කරන්න සමහරු උත්සාහ කරනවා. ඒ අය අත්දැකීම් ගොඩක් තියෙන; දැනුවත්භාවය ගොඩක් තියෙන පිරිසක් කියලා අපි හිතනවා. නමුත් අපි කල්පනා කරල බැලුවොත් ඔවුන් හදපු නගරවල තමයි ඔබයි මමයි මේ […]
කොළඹින් ඉතිහාසයට එක්වූ ව්‍රායි කැලී බල්තසාර්

පසුගිය මැයි 06 වෙනිදා පැවති 2025 පළාත් පාලන මැතිවරණයේ දී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූයේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ය. ඇය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තරග කළා. මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට හිමිව තිබුණේ ඡන්ද 81,814ක්. එය 36.92%ක ඡන්ද ප්‍රතිශතයක්. ඊට සභික ධුර 48ක් හිමි වුණා. කොළඹ මහ නගර […]
ඊශ්‍රායලය – ඉරානය මේ මොහොතේ කතාව

වසර 2023 අගභාගයේ සිට හමාස් සංවිධානය සමඟ යුද්ධයක පැටලී ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු නිරායුධ පලස්තීනුවන් දහස් සංඛ්‍යාවක් ඝාතනය කරමින් ද, ගාසාව අමු සොහොනක් බවට පත් කරමින් ද සිටින ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් ඉරානයත් කුපිත කර තිබෙනවා. එහි සැබෑ අවශ්‍යතාව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පුළුල් කිරීම විය හැකි බව මැදපෙරදිග දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස […]
අල්ලස් කොමිසම එදා සහ අද

වර්ෂ 1996 දී චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව (CIABOC) පිහිට වූ පසු, දශක තුනකට ආසන්න කාලයක් තුළඑම කොමිසම වඩාම සක්‍රිය වූ කාලය ලෙස අද දවසේ එහි ක්‍රියාකාරිත්වය හැදින්විය හැකිය. වර්තමානයේ එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පත්කළ ජනවාරි 19 වෙනිදා සිට ඔහු ප්‍රමුඛ කොමසාරිස්වරුන් තිදෙනා, නීති නිලධාරීන් විමර්ශන නිලධාරීන් […]
තේ වගාව, වැසි වනාන්තර සහ පාරිසරික ගොවිතැන සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම් ව්‍යාප්ත කරමින් තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති ගැටළු මැඩපැවැත්වීමට ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෝස්ටර් දෙකක් නිර්මාණය කර […]
මාලිනීගේ වියෝවෙන් පසු ගෙවුණු දින ගැන සමනලීගෙන් සටහනක්

කලක් රෝගාතුරව සිට පසුගිය දා වියෝ වූ මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිණිය සහ තමන් පිළිබඳවත් ආසන්න දින කිහිපය තුළ ඇතැම් පිරිස් ගෙනගිය ප්‍රචාරයන් පිළිබඳවත් රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා විසින් සිය FB හී සටහනක් තබා තිබෙනවා. හෘදය සංවේදී එම සටහන තුළ තමාත්, තමන්ද ඇතුලත් ෆොන්සේකා පවුල පිළිබඳවත්, තම දේශපාලන භාවිතාවන් පිළිබඳවත් සහ වියෝ වූ රංගන ශිල්පිණී මාලිනී […]
‘දලුලන්න ඉඩදෙන්න’ ජාතික පරිසර සතිය අදින් ආරම්භ වෙයි

ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්යංශය මුලිකත්වයෙන් පරිසර සතියක් සංවිධානය කර තිබෙනවා. දලුලන්න ඉඩදෙන්න යන්න තේමාව කරගනිමින් අද (මැයි 30) සිට ජුනි 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක මෙම පරිසර සතිය පුරා දින හතම වෙනස් වෙනස් මාතෘකා ඔස්සේ නම්කර තිබෙනවා. ඒ අනුව, මැයි 30 – ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය මැයි 31 – වායු දූෂණය හා එහි අහිතකර […]
“වැඩකරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා” ජවිපෙ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරයේ දී කළ කතාව

“අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් යනු දිගු ඉතිහාසයක්. සිදුවීම සමුදායක්. විශාල අවස්ථා ප්‍රමාණයක්. […]
‘අපි දිනුම්; ඒ ගැන දෙගිඩියාවක් නැහැ’ ජවිපෙ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ මැතිවරණයෙන් ආරම්භ වී පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීධුර 159ක් ගත්ත ජාතික ජන බලවේගය අවසන් වූ පළාත් පාලන ඡන්දයේ දී ලැබූ ප්‍රතිඵලය ගැන ඔබේ අදහස කුමක්ද? කෙටිම සහ වගකීමෙන් දෙන පිළිතුර තමයි ‘මාලිමාව දිනුම්’ කියන එක. ඒ ගැන අපිට අබමල් රේණුවක සැකයක් නැහැ. වෙනත් කිසිවෙකුත් […]
1971 අප්‍රේල් සමරු දේශනය

1971 අප්‍රේල් 05 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සිදුවූ මෙරට පළමු අරගලයේ 54 වෙනි සැමරුම පසුගිය දා පවත්වනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් සැමරුම් තුනක් පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගී වූ සමරු උළෙල පවත්වනු ලැබුවේ අනුරාධපුරය දී යි. මේ ඔහු එහිදී කළ සම්පූර්ණ සමරු දේශනය යි. “අද අපි එකතු […]