71 අප්‍රේල් නැගිටීමට ගැන ආචාර්ය ලයනල් බෝපගේ තැබූ සටහනක්

1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා. ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වූ  ආචාර්ය ලයනල් […]

සදා සමරමු සොහොයුරෝ 1971 අප්‍රේල් අරගලයට වසර 54ක්

මීට වසර 54 කට පෙර 1971 අප්‍රේල් අප්‍රේල් 05 වැනිදා මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබෙද්දී ධනපති පන්ති පාලනයට එරෙහිව ලාංකික පීඩිත පන්තියෙන් එල්ල වූ දරුණුතම විරෝධය පුපුරා ගියේය. ධනපති පාලනය අන්ද මන්ද වී බියෙන් ඇලළී ගියේ අරගලයේ දිග පළල කොතෙක්දැයි සිතා ගැනීමටවත් නොහැකි වූ නිසාවෙනි. දිවයිනේ හතරදිග් භාගයම සිසාරා විසිරි එල්ල වූ ප්‍රහාරයකින් 1971 අප්‍රේල් […]

චීන සැලසුම් ලෝකයට බලපාන අයුරු කොළඹ දී පැවති සංවාදය

2025 චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ විද්වත් සංවාදයක් පසුගිය ද කොළඹ දී පවත්වා තිබුණා. එය පවත්වා තිබුණේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය, කොළඹ විශ්ව විද්‍යාලය හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේව මණ්ඩලයේ සහයෝගීත්වයෙන්. චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය හා අදාළ සැලසුම් […]

මද්‍යසාර හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම

Violation of women's rights due to alcohol

කාන්තාවන් දුම්කොළ, මද්‍යසාර සහ අනිකුත් මත්ද්‍රව්‍ය නිසා විවිධ පීඩාවන්ට පත්ව සිටියි. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අතිශයින් අඩු මට්ටමක පවතින අතර දුම්කොළ සහ මද්‍යසාර සමාගම් කාන්තාවන් ඔවුන්ගේ පාරිභෝගිකයන් බවට පත්කර ගැනීමට සහ කාන්තාවන් අතර දුම්කොළ සහ මද්‍යසාර වෙළඳාම සාමාන්‍යකරණය කිරීමට විවිධ උපායමාර්ග යෙදවීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකයේ […]

ජපාන තානාපති හා විපක්ෂ නායක අතර හමුවක්

ජපාන තානාපති Akio Isomata සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත්, ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබාදෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජපාන තානාපතිවරයා හමුවේ කියා සිටියේ. එසේම, පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී […]