දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට භාරදෙයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව එම යෝජනාව ඉදිරිපත් කර ඇත

Recent Post