පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 6ක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඊයේ (23) දිනයට මැතිවරණ පැමිණිලි 06ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙහිදී අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවීම, පක්ෂ ප්‍රවර්ධනය වන ලෙස කොඩි ප්‍රදර්ශනය කිරිම, වියළි ආහාර බෙදාදීම හා වීදි ලාම්පු සවි කිරීම යනාදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

Recent Post