2025 අයවැය වැඩි ඡ්න්ද 114කින් සම්මතයි

2025 වර්ෂයට  අදාළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය  වැඩි ඡන්ද 114 කින්  අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබූ අතර විපක්ෂව ඡන්ද 45 ලැබුණා.ඒ අනුව මසක් පුරා පැවති අයවැය විවාදය අදින් අවසන් වුණා.

මෙහිදී පිළිතුරු කතාව ජනාධිපතිවරයා විසින් සිදුකිරීම විශේෂත්වයක්.

Recent Post