අනුරාධපුරය නගරය වෙත පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කර තිබුණා. ඒ ජනාධිපති අනුරදිසානායක සමඟ එක්ව. දෙදෙනා ඒ මොහොතේ අසල සිටි සාමාන්‍ය දුම්රිය මගීන් වෙත ආචාරයත් පළකර තිබුණා.