1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුව තිබෙනවා.


“1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ එක්වීම සතුටකි. මෙම කණ්ඩායම අති මහත් ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හදවත් දිනා ගත්තේය” යි මෙම හමුව පිළිබඳව සිය X ගිණුමෙහි අග්‍රාමාත්‍යවරයා සටහන් කර තිබෙනවා.