ලක්ෂ්මන් විජේමාන්න රනිල් අතහැර සජිත්ට එක්වෙයි

ඊයේ (12) දිනයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ සමඟ ගැටුමක් ඇතිකරගත් කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. එජාපයෙන් ඉවත් වූ ඔහු සමගි ජන බලවේගය සමග එක්ව ඇති බව පැවසෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ඊයේ (12) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වුණා. එහිදී […]

මාලනියට දැන් සුවයි

මෙරට නිලි රැජින ලෙස ලෙස සලකනු ලබන මාලනී ෆොන්සේකා මහත්මිය සුවය ලබා ඇති බව වාර්තා වෙනවා. පසුගිය දා ඇය රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. ඇය පිළිබඳව සිය Face Book හී සටහනක් තබන ඇයගේ ඥාති දියණියක වන රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා විසින් මාලනී ෆොන්සේකා මහත්මිය සමඟ ගත් ඡායාරූප සටහනක් තබමින් මේ බව සටහන් කර තිබුණා. සමනලී ෆොන්සේකා […]

චමල් ප්‍රාදේශීය සභාවකට තරග කරන්න ලෑස්තියිලු

තමන් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසා තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මේවනවිට තම පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවයි. ඒ අනුව තමා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බවත් හිටපු කතානායකවරයෙක් […]

අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර නිරීක්ෂණයේ

අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර නිරීක්ෂණයේ

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එක්විය. නව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව සාකච්ඡාවක් ද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් […]

“ඔක්කොම දාලා නැහැ ඔක්කොම දැම්මනම් තත්වය වෙනස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අල්ජසීරා රූපවාහිනිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණා. Head to Head නම් වූ විශේෂාංගයේ ආරාධිතයා වශයෙනුයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව තිබුණේ. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය – ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ මෙහ්දි රාසා හසන් විසින්. අවුරුදු 45ක් වයසැති මෙහ්දි රාසා හසන් කලක් අල්ජසීරා සමඟ කටයුතු කළ ඔහු ඉන් ඉවත්ව […]

ප්‍රසන්න – චන්දන – අනුරුද්ධ ජනාධිපති මාධ්‍ය අංශයට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා පත් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ. ඒ සමඟම ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාරත්, ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චිත් පත් කර […]

රිචඩ්…….. අමතක නොකළ යුතු මිනිසෙක් 

අදින් වසර 35 කට පෙර 1990 පෙබරවාරි 18 වෙනිදා අලුයම 3.30 ට පමණ සිය මවත් සමඟ පදිංචි වී සිටි වැලිකඩවත්ත නිවාස සංකීර්ණයේ නිවසට කඩා වදින කණ්ඩායමක් විසින් රිචඩ් මනික් ද සොයිසා හෙවත් අදටත් බොහෝ දෙනා දන්නා රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් තිබිණි. රිචඩ් පැහැරගෙන යන විට ඔහුගේ වයස අවුරුදු 32කි. ඔහු උපන්නේ 1958 මාර්තු 18 […]

2025 අයවැය කථාව

2025 budget Sri Lanka

පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේ  දී  නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්‍යුහාත්මකයි. දූෂිත පාලනයන්, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් සහ වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය මෙම අර්බුදයේ මූලයයි.මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ […]

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය යෝජනා අදයි

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය යෝජනා අද (17) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා මෙනම් ජනාධිපතිවරයාද වන අනුර කුමාර දිසානායක විසින්. අද පෙ.ව. 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. 2025 වසර සඳහා වන අය – වැය යෝජනාවන්ට අදාළ විවාදය හෙට (18) […]

මහපොළොව ඇතුලතින් වෙනස් වෙලා

පසුගිය වසර 20ක කාලය තුළ පෘථිවියේ අභ්‍යන්තර හරය (The inner core) වෙනස් වී ඇතැයි උපකල්පනය කළ හැකි බව 66 හැවිරිදි අමෙරිකානු විද්‍යාඥ, USC Dornsife College of Letters, Arts and Sciences හි පෘථිවි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් එමිලියෝ විඩේල් (John Emilio Vidale) ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් පවසනවා. පෘථිවියේ අභ්‍යන්තර හරය සාමාන්‍යයෙන් බෝලයක හැඩයකින් යුක්ත වන බවට සැලකෙන […]