අගමැති මෝදි කඳුකරයේ දෙමළ පක්ෂ නියෝජිතයින් හමුවෙයි

වසර 200ක් පුරා මෙරට ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ නායකයන් සමඟ ඵලදායි හමුවක් පැවැත්වූ බව ඔවුන් හමුවීමෙන් පසු ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි සඳහන් කරනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසනවා. “ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ නායකයන් සමඟ ඵලදායි හමුවක් පැවැත්විණ. මෙම ප්‍රජාව වසර 200කට අධික කාලයක් පුරා දෙරට අතර […]
අගමැති මෝදි උතුර – නැඟෙනහිර දෙමළ පක්ෂ නායකයින් මුණගැසෙයි

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙරටේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි උතුරේ – නැඟෙනහිර දෙමළ පක්ෂ නායකයින් මුණගැසී තිබෙනවා. එම හමුවෙන් අනතුරුව සිය X ගිණුමෙහි සටහනක් තබන අගමැතිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ නායකයන් හමුවීම සැමවිටම සතුටට කරුණක් බවයි. මේ එම සටහන යි; “ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ නායකයන් හමුවීම සැමවිටම සතුටට කරුණකි. මා […]
මෝදි – සජිත් හමුවෙයි

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවීමට හැකිවීම තමන් ලද ගෞරවයක් සේ සලකන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. ඔහු පවසන්නේ මෙය ආර්ථික සහයෝගීතාවකට වඩා ගැඹුරට විහිදුණු අවස්ථාවක් බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් පසු සිය FB හී සටහනක් තබමින් ඔහු පවසන්නේ මෙම හමුවීම අපගේ රටවල් අතර ගැඹුරු හවුල්කාරිත්වයක් ඇති […]
මිත්‍ර විභූෂණ සම්මානය මට මහත් ගෞරවයක්

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අගමැතිවරයා විසින් ජනමාධ්‍ය වෙත කරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි. “අතිගරු ජනාධිපති දිසානායක මැතිතුමනි, දෙරටේම නියෝජිතයිනි, මාධ්‍ය මිත්‍රවරුනි, නාමස්කාර්! ආයුබෝවන්! වනක්කම්! අද දින ජනාධිපති දිසානායක මහතා විසින් ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ සම්මානයෙන් පිදුම් ලැබීම මට මහත් ආඩම්බරයක්. මෙම සම්මානය මට ගෞරව කරනවා […]
ජනපති සහ ඉන්දීය අගමැති සංවර්ධන ව්‍යාපෘති සඳහා එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට සමගාමීව ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම අද (05) පෙරවරුවේ සිදු කෙරුණා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය […]
ශ්‍රී ලංකා – ඉන්දියා ඒකාබද්ධ ප්‍රකාශයේ අනුරගේ ප්‍රකාශය

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජනාධිපති අනුර දිසානායක විසින් ජනමාධ්‍ය වෙත කරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි. “2025 අප්‍රේල් 05 වන දින අතිගරු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, අතිගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිනියනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි, ආයුබෝවන්, වනක්කම්, නමස්තේ, සුබ […]
අගමැති මෝදිට ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනපති ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිළිගන්වා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර දිසානායක අතර අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුවයි මෙරට ජනාධිපතිවරයා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙම සම්මානය පිළිගැන්වූයේ.
ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හතක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ඉදිරියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම […]
ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශවික සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයට අනුවයි […]
අනුරගේ ආරාධනයෙන් ආ මෝදිට පේෂලගෙන් “තාල නන්දශ්‍රී’

ජනාධිපති අනුර දිසානායකගේ ආරාධනයෙන් මෙරට ට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි වෙත සංගීතවේදී පේෂල මනෝජ් විසින් සිය “තාල නන්දශ්‍රී” (Taal Nandasiri 8.5 Beats) තිලිණ කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ඔහු විසින් සිය FB හී තබා ඇති සටහනයි. “මගේ රිද්මයානුකූල ගමනේ දී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබුණි. එහෙත්, අද දිනය ඉතාම අරුත්පූර්ණ, පූජනීය සහ […]