නුවරඑළිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ නුවරඑළිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය.

එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 8964 (47.15%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 5087 (26.81%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4334 (22.84%) ක් ලබාගෙන තෙවන තැන ලබාගෙන තිබෙනවා. 

සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව ඇත්තේ ඡන්ද 308ක් ලබාගනිමින්.

Recent Post