2014 වසරේ ගංවතුර සහනාධාර රුපියල් මිලියන 6.1 ක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.