විදුලි ගාස්තුව 20%කින් අඩු කිරීමට තීරණයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම කාණ්ඩයන්ට  අයත්  විදුලි ගාස්තුව 20%කින්  අඩු කිරීමට මහජන උපයෝගිතා  කොමිසම නිර්දේශ කළ බවයි එම කොමිසම මාධ්‍ය හමුවක් කැඳවමින්  සඳහන් කළේ,

මේ අතර සෙසු අංශවල විදුලි ගාස්තු අඩුවන ප්‍රතිශත පහත පරිදි වේ.

හෝටල් ක්ෂේත්‍රයේ – 31%කින්

වාණිජ අංශයේ – 12%කින්

රාජ්‍ය අංශයේ  – 11%කින්

කර්මාන්ත අංශයේ – 30%කින්

ආගමික හා පුණ්‍ය ආයතනවල – 21%කින්

වීදි ලාම්පු – 11%කින්

Recent Post