හෙට එන අයවැය ලේඛනය ජනාධිපති අනුරගේ නිරීක්ෂණයට

ජාතික ජන බලවේගය රජයේ පළමු අයවැය ලේඛනය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍ය ධුරය දරණ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. හෙට ඉදිරිපත් කරන අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට අද ලක්ව තිබුණා.

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්වයි.

Recent Post