වීදි ඡායාරූපකරණය සහ කලාත්මක සීමාවන්ගේ සංස්කෘතිය

(“වීදි ඡායාරූපකරණය සහ කලාත්මක සීමාවන්ගේ සංස්කෘතිය” නම් වූ මෙම සටහන උපුටා ගනු ලැබුවේ අනුරුද්ධ ලොකුහපුඅරච්චිගේ FB පිටුවෙනි. අනුරුද්ධ මෙරට සිටි කෘතහස්ත ඡායාරූප මාධ්‍යවේදියෙකි. කලෙක ඔහු රොයිටර් හි මෙරට සිටි නිල මාධ්‍ය ඡායාරූප ශිල්පියා විය. දිගු කලක් සිය දරූ පවුලත් සමඟ එක්සත් රාජධානියේ විප්‍රවාසීව විසු ඔහු මීට ටික දිනෙකට පෙර ලංකාවට පැමිණ තිබේ. ඔහුගේ FB පිටුව […]

යාපනයේ දී විවෘත කළ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් ඊයේ (18) දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස  ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, […]

ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්ත​යි

රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යනවිට අවුරුදු 77ක්. රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි ප්‍රවීණ නළුවෙකු , තිර රචකයෙක්, ගීත රචකයෙක, නාට්‍ය නිෂ්පාදකයෙක් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්ද වනවා.

ගුණසේන විතාන දිවිගමන නිමාකරයි

ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වූ ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත වුණා. වාමාංශික ව්‍යාපාරය හා සම්බන්ධ දේශපාලන ක්‍රියාධරයෙකු වූ ඒ මහතා මිය යන විට 93 වන වියෙහි පසුවූ අයෙක්. සිව් දරු පියෙක්. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද වන ගුණසේන විතාන මහතා ප්‍රගතිශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛක පෙරමුණේ ආරම්භක ලේකම්වරයා […]