බදුල්ල දිස්ත්‍රික්කයේ NPP මන්ත්‍රී දූ​ර

2024 මහමැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ මනාප ප්‍රතිඵලය මෙසේය

මුළු මන්ත්‍රී දූර – 6

සමන්ත විද්‍යාරත්න – 208,247

කිටිනන් සෙල්වරාජ් – 60,041

අම්බිකා සැමුවෙල් – 58,201

රවින්ද්‍ර බණ්ඩාර – 50,822

සුදත් බලගල්ල – 47,980

දිනිඳු හෙන්නායක – 45,902

Recent Post