බදුල්ල දිස්ත්‍රික්කයේ NPP මන්ත්‍රී දූර
2024 මහමැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ මනාප ප්‍රතිඵලය මෙසේය මුළු මන්ත්‍රී දූර – 6 සමන්ත විද්‍යාරත්න – 208,247 කිටිනන් සෙල්වරාජ් – 60,041 අම්බිකා සැමුවෙල් – 58,201 රවින්ද්‍ර බණ්ඩාර – 50,822 සුදත් බලගල්ල – 47,980 දිනිඳු හෙන්නායක – 45,902
පාර්ලිමේන්තු බහුතරය මාලිමාවට
සමස්තයෙක් ලෙස මේ වනවිට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගෙන අවසන්. 2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වුණා. ඒ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලයන්ට අදාළව පාර්ලිමේන්තුවේ ආසන 123 සීමාව ඉක්මවා යමින්. ජාතික ජනබලවේගය මෙම මැතිවරණයේ දී මේ වන විට පාර්ලිමේන්තු ආසන 123ක් […]
පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් NPPට විශිෂ්ට ජයක් පෙන්නුම් කරයි
දැනට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දවලින් 79.08% ක් ලබා ගනිමින් ජාතික වශයෙන් පෙරමුණ ගෙන සිටින්නේ NPP ය. ජාතික ජන බලය (NPP) සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය මත ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාවර ශක්තියක් පෙන්නුම් කරයි. එම තරඟයේදී NPP හි අනුර කුමාර දිසානායක තැපැල් ඡන්ද 25,892 (64.5%) ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (SJB) මේ වන […]