ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටී ඇත.
ඒ අනුව, අද අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.58 ක් සහ විකුණුම් මිල රුපියල් 297.62 ක් ලෙස සටහන් වී ඇත.