කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවියක් නෙළුම් කුළුණෙන් පහළට වැටී මරණයට පත්වී තිබේ.
ඇගේ මළ සිරුර බේරෙවැව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, කුළුණෙන් පහළට පැන්නාද, නැතහොත් අනතුරක් හේතුවෙන් ඇද වැටුණාද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.