ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත්ට සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය නිල X ගිණුමේ සටහනක් තබමින්. ඉන්දු ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට දෙරට අතර සාම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීම පිළිබඳව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.