නව ජනමාධ්‍ය අමාත්‍යවරයා රාජකාරි ආරම්භ කරයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා අද (25) එම අමාත්‍යංශයේදී සිය ධුරයේ රාජකාරි කටයූතු ආරම්භ කළේය.

මීට අමතරව ඒ මහතා  බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා ද වේ.

Recent Post