යුඑන්පී එකත් එක්ක අපි යන්නෑ

Mahinda Rajapaksha

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට පොහොට්ටුව එකතු නොවන බව එහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසනවා. මහ මැතිවරවරණයේ ඊට අදාළ බිම් මට්ටමේ සැළසුම් සකස් කරන බවත් තම පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක් ලෙස නැවත නැගී සිටීමට කටයුතු කරන බවත් ඔහු කියනවා.

මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බවයි මහින්ද රාජපක්‍ෂ මහතා කියන්නේ.

Recent Post