අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුර දිසානායක මහතාට රට කරගෙන යන්න හැකියාව තිබේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ “එයාට කරගෙන යන්න ඇහැකි. මං හිතනවා එයාට ඒ හැකියාව තියෙනවා කියලා” යනුවෙන්.