පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව එය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත මුද්‍රණය සඳහා යවා ඇති බවයි කියන්නේ.
වාර්තා වන අන්දමට අද (24) මධ්‍යම රාත්‍රියේ සිට යි පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ.