අද ඩොලරයේ විකුණුම් මිල රු. 297.62 දක්වා පහළට

A graph showing the decline of the US dollar to Rs. 297.62 against the Sri Lankan Rupee, as per the Central Bank's daily exchange rate

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටී ඇත.

ඒ අනුව, අද අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.58 ක් සහ විකුණුම් මිල රුපියල් 297.62 ක් ලෙස සටහන් වී ඇත.

Recent Post