උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි

P. S. M. Charles

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් එම් තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව නව දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව ඒ අනුව වාර්තා වේ.

Recent Post