කඩා වැටෙනවා කියූ කොටස් වෙළඳපොල ඊයේ ඉහල ගිහි​න්

cse

ඊයේ (23) දිනයේ ගණුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් ඒකක 11,096.81ක් ලෙස දැක්වූ බවයි වාර්තා වන්නේ.

දෛනික පිරිවැටුම රුපියල් මිලියන 994ක් ලෙස සටහන් වෙනවා.

Recent Post