පොඩිම පොඩි පොඩි එකෙක් IPL වාර්තා අතරට

2025 අප්‍රේල් 19 වන දින ඉන්දියාවේ ජායිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගනයේ දී රාජස්ථාන් රෝයල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි20 ක්‍රිකට් තරඟයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෛභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) තමන් මුහුණ දුන් පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. […]

ශම්මී යලිත් ක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹ දී පැවැත් වුණා. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස හිටපු සභාපති ශම්මී සිල්වා ම නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා. ඔහු සභාපති ලෙස තේරී පත්වූයේ අඛණ්ඩව සිව්වැනි වාතාවට යි. අටුලුගමගේ ශම්මී ශිරාජ් සිල්වා 1960 අගෝස්තු 7 වෙනි […]

පැරාලිම්පික් සඳහා අපෙන් 8ක් යයි

2024 පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලිය මේ මස 28 සිට සැප්තැම්බර් 08 දක්වා ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ලොව පුරා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට වැඩි සංඛ්‍යාවක් එක්වන බව වාර්තා වෙනවා. එම පිරිස විවිධ ක්‍රීඩා ඉසව් 22ක් යටතේ සහභාගීවීමට නියමිතයි. මෙවර තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමෙහි කණ්ඩායම් නායක සමිත දුලාන් […]

ශිකර් ධවාන් පිටියෙන් සමුගනියි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති නිසා තමන්ට විවේක ගැනීමට අවශ්‍ය අවධියකට පැමිණ ඇති බව තමන්ට හැඟෙන බවත්යි. වසර 14ක කාලයක් පුරාවට  ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20 – 20 කණ්ඩායමේ නායකත්වයද […]