ඊශ්‍රායලයේ පැය 48 ක හදිසි තත්වයක්

ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවින් මෙම හදිසි තත්වය ප්‍රකාශ කළ බවයි කියන්නේ. මේ වන විට දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන […]
කෙනඩි ට්‍රම්ප් හා එක්වෙයි, ට්‍රම්ප් ජෝන් කෙන්ඩිගේ ඝාතනයේ වාර්තා මුදා හරීවි?

හිටපු ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි ජූනියර්, රිපබ්ලික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට වන ට්‍රම්ප්ට, ඔහුගේ සහයෝගය සනිටුහන් කළේය. ඒ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකදී එක්වරම පෙනී සිටීමෙනි. කෙනඩී පනාධිපතිවරණ තරඟයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු, ඇරිසෝනා හි වේදිකාව මත ට්‍රම්ප් සමඟ එක්වීය. ට්‍රම්ප් කෙනඩිව හඳුන්වා දුන්නේ ගෞරවනීය චරිතයක් සහ ඇමරිකානු අගය වෙනුවෙන් ප්‍රබලව පෙනී […]
ඉන්දීය අගමැති මෝදි යුක්රේනයේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ අගනුවර වන කියිව් (Kyiv) හීදී යුක්රේන ජනපධි සෙලෙන්ස්කි (Zelenskyy) හමුවිය. ඒ 1991 දී යුක්රේනය සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ඉන්දීය නායකයෙකු මෙසේ කළ පළමු අවස්ථාව සනිටුහන් කරමින්. එහිදී නායකයින් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ අතර Zelenskyy මෝදිගේ සංචාරය “ඉතා මිත්‍රශීලී” සහ “ඓතිහාසික” ලෙස විස්තර කලේ කලාපයේ ඉන්දියාවේ භූමිකාවේ වැදගත්කම අවධාරනය කරමිනි. […]
කෙනඩි අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරණ ඡන්දයෙන් ඉවත්වෙයි

ඇමරිකාවේ කැපී පෙනෙන දේශපාල පවුලක ප්‍රමුඛ චරිතයක් වන රොබට් එෆ්. කෙනඩි ජූනියර්, අනපේක්ෂිත ලෙස 2024 ඇමරිකානූ ජනාධිපතිවරණ ඡන්දයෙන් ඉවත් වී ඇත. එමෙන්ම ඔහු ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහයෝගය දෙනු ඇතැයි ඇමරිකානු මාධ්‍ය අනුමාන කරයි. මෙම අනුමානයට හේතු වී ඇත්තේ කෙනඩි සහ ට්‍රම්ප් ෆීනික්ස්හී වෙන වෙනම රැලි පැවැත්වීමට දිනකට පෙර කෙනඩි මෙලෙස ජනාධිපතිවරණ ඡන්දයෙන් ඉවත්වීමය. කෙනඩිගේ මැතිවරණ […]