අපේක්ෂක මිය ගියත් නම ඉවත් නොවෙයි

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් ඉවත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. ඒ හේතුවෙන් මිය ගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බව ඔහු කියයි. ඔහු සඳහන් කරන්නේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් මේ වන විට ඡන්ද […]