අනුරගේ ප්‍රතිපත්ති රනිල් කියවයි

වැල් පාලමෙන් ගොඩ යනවාද නොඑසේනම් ගඟට පනිනවාද යන තීරණාත්මක තීන්දුව ජනතාව සතු බවයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ කියන්නේ. “එදා ඔය හැම කෙනාම දුක් වින්දා. පැය කීයක් පෝලිම්වල හිටිය ද; ගෑස් නැතුව කොච්චර කල් හිටිය ද; ත්‍රීවිල් එකට ඉන්ධන හොයාගන්න හිටිය ද. එහෙම අවස්ථාවක මම රට භාර ගත්තේ ඒක නැති කරන්න. මට මේ සියලුදෙනා දුන්න සහයෝගය […]

අනුරට කොළඹ මුස්ලිම් ජනතාවගේ සහය

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහය දැක්වීම සඳහා ඊයේ (26) දින කොළඹ ‘මුස්ලිම් සහෝදරත්වයේ හමුව’ක් පවත්වා තිබෙනවා. රාජගිරියේ පිහිටි The Taprobane Entertainment හි දී පැවති එම සහෝදරත්වයේ හමුවට විශාල මුස්ලිම් ජන සහභාගිත්වයක් පැමිණ සිටියා. ජාතින් බෙදා වෙන්කරමින් උනුන් අතර ඇණකොටා ගන්නා පාලනයක් වෙනුවට සහෝදරත්වයෙන් පිරි පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් උදාකරන, නව පුනරුද මඟට […]

අලියා බේරගන්න සජිත්ට ඡන්දය දෙන්න

දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ මහතා බවයි සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියන්නේ. විනාශ වී ගිය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා ජනපති වුවහොත් පමණක් බව ඇය පවසනවා. “ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂෙන් පිට, අලියාගෙන් පිට කතිරේ දෙන්න බෑ කිව්ව මිනිස්සුන්ගෙන් අහන්න ඕන කෝ දැන් මේ පාර […]

අනුරගෙන් පිටු 231ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට ස්වල්ප වෙලාවකට පෙර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී එළිදක්වනු ලැබුවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලෙස හඳුන්වමින් ‘පරිසමාප්ත ජීවිතයක් සුව පහසු රටක්’, ‘ගෞරවනීය ජීවිතයක් සුරක්ෂිත රටක්’, ‘නවීන ජීවිතයක් පොහොසත් රටක්’ සහ ‘අභිමානවත් ජීවිතයක් නොසැලෙන රටක්’ යන ප්‍රධාන මාතෘකා හතරක් සහ අනූ මාතෘකා ගණනාවක් යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර තිබෙනවා. […]

රනිල්ට එජාපය අවසරය දෙයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ඊයේ (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. ඒ සැප්තැම්බර් 21වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව කියන එජාප නායක රනිල් වික්‍රමසිංහට පක්ෂ අනුමැතිය ලබාදීමටයි. ඊට අදාළ යෝජනාව ඒක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක එය […]

දිලිත්ගේ පාර්ටියක කෑමට බීමට සීල් තියයි

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත්වෙන දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (25) අනුරාධපුර හෝටලයක දී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකට සහභාගි වූ ආරාධිත පිරිසක් සඳහා යි. අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් […]

සැප්තැම්බර් 21 ජයග්‍රහණය ස්ථීරයි

සැප්තැම්බර් 21 වෙනිදා ජාතික ජන බලවේගය අතට දේශපාලන බලය මාරු කර ගැනීමත් සමඟ පළමුවෙන්ම මේ සමාජයට දේශපාලකයා ආදර්ශය දෙන්න පටන් ගන්න බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කියනවා. ඇමතිවරයා මහජනයාගේ සේවකයෙක් සංකල්පයට මේ රටේ දේශපාලනය පරිවර්තනය කරන බවයි ඔහු පවසන්නේ. “අපේ රටේ තිබුණු පළි ගැනීමේ දේශපාලන සංස්කෘතිය සැප්තැම්බර් 21 අපි ලබන ජයග්‍රහණයත් […]

රිෂාඩ්ගේ සංවිධායක සජිත්ට බැහැ කියයි

මෙවර ජනාධිපතිවරණයේ දී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් පවසා තිබෙනවා. තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට දැනුම් දුන් බව ඔහු පවසනවා. “මගේ මෙම තීරණය අලුත් දෙයක් නොවෙයි. අපේ පක්ෂයේ […]

දිනන්න නම් යූඑන්පී ඡන්ද ඕනේ

රට බංකොලොත් වූ විට කුමක් කළ යුතු ද යන්න ව්‍යවස්ථාවේ සඳහනක් නොමැති අවස්ථාවක බංකොලොත් වූ රටේ අභියෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරගත් බවයි අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.  අමාත්‍යවරයා පවසා සිටින්නේ ජනතාව ඉල්ලා සිටියේ ඡන්දයක් නොව ආර්ථික අගාධයකට වැටී තිබූ රට ගොඩගැනීම බැවින් ජනාධිපතිවරයා එම වගකීම ඉටු කළ බවයි. “රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ […]

රාජකී​ය විද්‍යාලයේ හිටපු රනිල්ගේ ගුරුතුමාට රනිල් මුණගැහෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු වූ  බී. සිවලිංගම්,  මඩකලපුවේ අද (24) පැවති මහජන රැළියේ වේදිකාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශීර්වාද කළ බව වාර්තා වෙනවා. ඒ ලබන මස පැවැත් වෙන ජනාධිපතිවරණය ජයග්‍රාහණ්ය සඳහාය. ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (T.M.V.P.) පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය  […]