පැරාලිම්පික් සඳහා අපෙන් 8ක් යයි

2024 පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලිය මේ මස 28 සිට සැප්තැම්බර් 08 දක්වා ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ලොව පුරා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට වැඩි සංඛ්‍යාවක් එක්වන බව වාර්තා වෙනවා. එම පිරිස විවිධ ක්‍රීඩා ඉසව් 22ක් යටතේ සහභාගීවීමට නියමිතයි. මෙවර තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමෙහි කණ්ඩායම් නායක සමිත දුලාන් […]

ශිකර් ධවාන් පිටියෙන් සමුගනියි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති නිසා තමන්ට විවේක ගැනීමට අවශ්‍ය අවධියකට පැමිණ ඇති බව තමන්ට හැඟෙන බවත්යි. වසර 14ක කාලයක් පුරාවට  ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20 – 20 කණ්ඩායමේ නායකත්වයද […]