ජනපති හා මහ බැංකු අධිපති හමුවේ

ජනාධිපති අනුර දිසානායක සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැත්වූ බව වාර්තා වෙනවා. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද සහභාගී වූ බවයි කියන්නේ.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පැවති බව කියන මෙම සාකච්ඡාවේ දී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි කියන්නේ.

Recent Post