මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇති අතර මහමැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වෙනු ඇති.

ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21වනදා කැඳවීමටයි තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 04 වනදා සිට ඔක්තෝබර් 11වනදා දහවල් 12 වනතෙක් සිදුවනවා.

Recent Post