රුසියාව පස්වන පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂයට දියත් කරයි
රුසියාවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Roscosmos විසින් සිය නවතම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව වන Resurs-P සාර්ථකව කක්ෂගත කර ඇත. මෙම චන්ද්‍රිකාව රැගෙන ගියේ සෝයුස්-2.1බී රොකට්ටුවක් මගින්. පුළුල් පරාසයක යෙදවුම් සඳහා නිර්මාණය කර ඇති, අධි තාක්‍ෂණික Resurs-P චන්ද්‍රිකාව ස්වභාවික සම්පත් නිරීක්ෂණය කිරීම, පාරිසරික විපත් නිරීක්ෂණය කිරීම, ධ්‍රැවීය (Ice) තත්ව තක්සේරු කිරීම සහ පෘථිවි නිරීක්ෂණ සහ සම්පත් කළමනාකරණය සඳහා […]
ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය චීන AI Modelය පිටපත් කිරීම ගැන සමාව අයදියි
චීනයේ ModelBest සහ ශින්හුවා විශ්වවිද්‍යාලය (Tsinghua University) විසින් වැඩි දියුණු කරන ලද AI භාෂා ආකෘතියක් (Language Model) සොරකම් කිරීම සම්බන්ධයෙන් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ AI කණ්ඩායමක් සමාව අයැද ඇත. OpenAI හි GPT-4V සමඟ තරඟ කරන බව පවසමින් කණ්ඩායම මැයි මාසයේදී ඔවුන්ගේ Llama3-V language AI භාෂා ආකෘතිය හඳුන්වා දීමෙන් පසුව mමතභේදය ඇති විය. කෙසේ වෙතත්, චීන-සංවර්ධිත ආකෘතියක් […]
iOS 18 හි දෝෂයක්
මීට දින කිහිපයකට පෙර නිල වශයෙන් එළි දැක්වූ iOS 18 හි දෝෂයක් ඇති බව අනාවරණය වී ඇත. මෙමෙ දෝෂය iPhone 16 Pro ඇතුළු iPhone පරිශීලකයින් හඳුනා ගත් ස්පර්ශයන් සහ tap කිරීම් සම්බන්ධ දෝෂයකි. මෙම ගැටලුව කෙතරම් පුළුල් ලෙස පැතිරී ඇත්ද කියා තහවුරු කර නොමැතිව, සමහර පරිශීලකයින්ට ඔවුන්ගේ ස්පර්ශ තිරය tap, swipe වැනි ක්‍රියාවලියන් හඳුනා නොගන්නා […]
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දිගම රැඳී සිටීමෙන් පසු ගගනගාමීන් පෘථිවියට
රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු වන ඔලෙග් කොනොනෙන්කෝ සහ නිකොලායි චුබ් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටව ගියේ දින 374ක් වැඩිම කාලයක් රැඳී සිටීමේ වාර්තාව බිඳ දමමිනි. කොනොනෙන්කෝ දින 1,111 කක්ෂයක අභ්‍යවකාශයේ දීර්ඝතම සමුච්චිත කාලය වාර්තා කළේය. නාසා ගගනගාමියෙකු වන ට්‍රේසි ඩයිසන් ද කසකස්තානය බලා පිටත් වුයේ ෂටලයේ මාස හයක් ගත කිරීමෙන් පසුව ය. බෝයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයෙන් එහි […]