රන්ජන් අළුත් පක්ෂයකින් මහ​මැතිවරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතයි. ඒ සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන්. එම පක්ෂය අද (09) නිල වශයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වුවා. එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.ඩිල්ෂාන් පත්ව සිටින අතර එහි සාමාජිකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ ද එක්ව සිටිනවා.

Recent Post