එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වූ පාලිත රංගේ බණ්ඩාර අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
වාර්තාවන ආකාරයට ඔහු අද රාත්‍රී 11.15 ට බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බවයි කියන්නේ.